වර්තමාන ශ්‍රී ලංකාවේ වයස 60ට වැඩි ජනගහණය ලක්ෂ 17ක් වේ. 2012 ජන හා නිවාස සංගණනය අනුව, ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය සමස්ත ජනගහණයෙන් 12.7%ක් පමණ වෙනවා.
වයස අවුරුදු 60ට වැඩි ජනගහණය 2025 වන විට දෙගුණයක් වනු ඇත. ඒ අනුව, සමස්ත ජනගහණයෙන් හතරෙන් පංගුවක් හෙවත් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකු වැඩිහිටියෙකු වනු ඇත.
වඩාත් ම සුවිශේෂ කාරණය වන්නේ, ‘වැඩිහිටියන් අතරත් වැඩිහිටියන්’ ලෙස සැලකෙන වයස අවුරුදු 80ට වැඩි ජනගහණය 2025 වන විට වර්තමානයේ සිටින සංඛ්‍යාව මෙන් පස්ගුණයක් වීමයි.
වර්තමානයේදී උපතේදී සාමාන්‍ය ආයු අපේක්ෂාව කාන්තාවකට නම් අවුරුදු 78 මාස 6යි. පිරිමියෙකුට එය අවුරුදු 72ක් වෙනවා.
ඒ අතරවාරයේ සිදු වන තවත් දෙයක් තමයි, ශ්‍රී ලංකාවේ ඵලදායී වියේ සිටින ජනගහණය අඩු වෙමින් තිබීම.
සාමාන්‍යයෙන් තරුණයන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 15-29 අතර ජනගහණයටයි. වර්තමාන ශ්‍රී ලංකාවේ එම වයසේ ජීවත් වන ජනගහණය රටේ සමස්ත ජනගහණයෙන් 23.4%ත් ලෙස සැලකෙනවා. මෙම ප්‍රතිශතය අඩු වෙමින් පවතින බවත් වාර්තා වෙනවා.
කොහොම වුණත්, රටේ ජනගහණයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වන විට අලුත් අභියග රැසක් අප ඉදිරියේ නිර්මානය වෙනවා.
පර්යේෂිකා නිශා අරුණතිලක පෙන්වා දෙන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් කුමන හෝ ආකාරයක විශ්‍රාම වැටුපක් ලබන්නේ 30%ක් පමණයි. තවත් 18%කට දිළිඳු සහනාධාරය ලැබෙනවා. වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප ලබන 20% පමණයි දරිද්‍රතා රේඛාවෙන් ඉහළ මට්ටමේ ආදායමක් ලබන්නේ.
ආර්ථික ගැටලු සමාජ, සෞඛ්‍ය ආදී ප්‍රශ්න රැසකට මුල වෙන්නත් පුළුවන්.
සරළව කිව්වොත්, වැඩිහිටියන්ගේ ප්‍රශ්නය සරළ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ප්‍රමාණවත් ලෙස එයට යොමු වී තිබෙනවා ද?
(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)
iVoice Idea Competition
iVoice is an online platform that encourages youth to discuss social issues and to drive innovative solutions. The platform features stories relating to social issues in Sri Lanka, which are submitted by iVoice contributors and the general public.
The objective of the iVoice Idea Competition is to encourage youth to play a participatory role in solving social issues. After reading a story featured on iVoice, youth can submit their ‘idea’ to help to address the social issue that is highlighted in the story. The ten best ideas will receive seed capital of Rs. 100,000/- each, and mentoring, to support in implementing their ideas.
The majority of articles featured on iVoice relate to a social issue. These stories have a ‘Submit Your Idea’ button at the end of the article, inviting youth to share their innovative ideas on how to address these social issues.
Submitted ideas must be innovative and unique. The ideas must also be practical and implementable by 31 December 2017.
The deadline for submitting an idea is 3 September 2017.
To submit an idea, the following details must be provided through the online form:
Note: Participants can submit any number of ideas; however, only one idea per article is permitted.
Ideas will be evaluated through a competitive process.
03 Sept 2017: Closing of submissions at 23:59 on 3 September 2017
06 Sept 2017: Shortlisting of 20 ideas
13 Sept 2017: Shortlisted applicants to present their ideas in further detail to the judging panel
21 Sept 2017: The ten winning ideas will be announced at the Award Ceremony at which Rs. 100,000/- seed capital will be granted to each of the winning applicants
Evaluation criteria includes creativity of the proposed idea to address the given social issue, and feasibility of implementation within the stipulated budget and timeframe.
The number of votes received per idea will not be a deciding factor.
The judging panel’s decision will be final.

I agree to the following:
- My story is my own work and does not contain plagiarized material or violate any copyright infringements
- My work is subjected to an editorial committee review that may add, remove, or amend my story, if necessary, to enhance its value
- The editorial committee has the right to decide whether or not my story is published
- My story can be shared or reposted on any other platform that iVoice has partnered or affiliated with at any given instance. However, my identity will be protected
- By agreeing to ‘Allow Ideas submission from iVoice community’, I allow anyone to submit an Idea or solution to my story
- Ideas submitted under my story belong solely to the individual submitting the idea and I will not be held accountable to its content.
- I have carefully read and understood the iVoice Guidelines