දිරිය කාන්තාවක්

by chathurangiayesha88@gmail.com
07-Mar-2018

රජයට අයත් වත්තක සේවය කොට විශ‍්‍රාම ගිය දයාවතී  වයස අවු 68 ක කාන්තාවකි. දරුවන් අට දෙනෙකුට මවක් වන ඇය හිතින් පමණක් නොව සිය කාය ශක්තියෙන්ද ධෛර්වන්ත ගැහැණියකි. තවද ඇය සිය ස්වාමියාට ශක්තියක් වෙමින් තම දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අදටත් ධෛර්ය සම්පන්නව ජීවන අරගලයට මුහුණ දෙමින් සිටියි.

 

Views:
929