Losing the gentle giant

by Dhaneshi
26-Feb-2018

 

Losing the gentle giant

As a result of this unending poaching that happened in the recent past, Sri Lanka lost many such gentle giants. The loss is not just for us but for the entire global eco system and its future.

A cartoon by Naveen Rathnayake created at the ‘iVoice’ cartoon workshop 2017.

 

කැලෙන් අල්ලා හිලෑකරගත් අලි ඇතුන් දැක සතුටු වන මිනිසුන් වනයේ වෙසෙන අලිඇතුන් මරා දමයි. තේජවන්ත හස්තීන් බොහෝදෙනෙක් අප රටෙන් හා ලෝකයෙන් සමුගෙන අවසන් නොවේද? ඇත්දලට ගිජුව මිනිසුන් විසින් ඝාතනය කෙරුණු ඇත් රජුන් ගණන බොහෝය. නමුත් තවමත් ඝාතකයෝ නිදැල්ලේ.

නවීන් රත්නායක විසින් 2017 දී පැවැත්වූ කාටුන් වැඩමුළුවේ දී ඇඳි කාටුනයකි.

 

Views:
1775