නයාරු ප්‍රදේශයේ සම්ප්‍රදායික ධීවරයන්ගේ දුක්ගැනවිල්ල

by MarlenePerera
09-May-2020

අධි තාක්ෂණික උපකරණ යොදාගනිමින් සිදු කෙරෙන ධීවර කර්මාන්තය නිසා තමන්ගේ සම්ප්‍රදායික ධීවර කර්මාන්තය කෙමෙන් අභාවයට පත් වන බව මුලතිවු නයාරු ප්‍රදේශයේ සම්ප්‍රධායික ධීවරයන් පවසයි. මෙම ධීවර ජනතාව බලදාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම රැකියාව නිසි නියාමනයකට ලක් කරන ලෙසයි. මේ ඒ පිළිබඳව MediaCorps තරුණ ජනමාධ්‍යවේදියකු වන නදීක දයා බණ්ඩාර කළ හෙළිදරව්වයි.

 

Views:
420