ජනගහන වියපත් වීම පිළිබඳ ආචාර්ය සුනේත්‍රා පෙරේරා සමග රේඩියෝ සංවාදය

by Ajith
06-Oct-2017

ජනගහන වියපත් වීම පිළිබඳ කොළඹ  විශ්වවිද්‍යාලයේ ජනවිද්‍යා අංශයේ ආචාර්ය සුනේත්‍රා පෙරේරා සමග අජිත් පැරකුම් ජයසිංහ හා ඉනූෂා වීබැද්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ පවත්වන ලද රේඩියෝ සම්මුඛ සාකච්ඡාව. 

(ඡායාරූපයේ වමේ සිට තුන්වැන්නා ආචාර්ය සුනේත්‍රා පෙරේරා ඇය විසින් ලියන ලද වාර්තාව ජනගත කරමින්. ඡායාරූපයේ වමේ සිට දෙවැන්නා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් වන අතර සෙසු දෙදෙනා මෙම පොත පිළිගන්වන ලද වැඩිහිටි කම්කරුවන් දෙදෙනෙකි.)

 
 

 

Views:
745