කෙමෙන් වියැකී යන සාම්ප්‍රදායික වේවැල් කර්මාන්තය

by MarlenePerera
05-May-2020

සොබාදහමේ අපූරු නිමවුමක් වූ වේවැලට අප සංස්කෘතියේ ඇත්තේ ප්‍රවේණිගත අයිතියකි. නවා වියා හැඩවෙන මෙම විචිත්‍රවත් වේවැල් කලාවේ වර්තමාන කතාව අතීතය තරම් සොඳුරු නැත. වර්තමානයේ වේවැල් කර්මාන්තකරුවන් මුහුණ දෙන නොයෙකුත් ගැටළු ගැන, MediaCorps තරුණ ජනමාධ්‍යවේදියකු වන චන්දන වසන්ත කළ හෙළිදරව්වයි මේ.... 

 

Views:
486