කසළ නිසා අසුන්දර වූ කුප්පියාවත්ත

by MarlenePerera
08-May-2020

කුප්පියාවත්ත ප්‍රදේශයේ ජීවත් වන බොහෝ ගම්වාසීන් මේ වන විට දැඩි කසළ අර්බුදයකින් පීඩා විඳියි. මෙහිදී විශේෂයෙන්ම දිරාපත් නොවන කසළ බැහැර කර ගැනීමට නොහැකිව, එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි. මේ ඒ පිළිබඳව MediaCorps තරුණ ජනමාධ්‍යවේදිනියක වන ප්‍රදීපා ජයසේකර කළ හෙළිදරව්වයි. 

 

Views:
402