අපේ පල්ලියට එන්න

by MarlenePerera
24-Dec-2020

බොහෝ දේශපාලනික මතවාදයන්ට තුඩුදෙන කාරණයක් සේම හුදෙක් නමට පමණක් සීමා වුනු වචනයක් ලෙසට සංහිඳියාව හැඳින්විය හැකිය. සැබවින්ම සංහිඳියාව පිළිබඳව ආගමික නායකයින් දරන මතය කෙබඳුද? මේ පිළිබඳව MediaCorps සාමාජිකයින් වන මොහොමඩ් ශබීර් සහ නදී මානික්කගේ විසින් ගෙන එන සටහනයි.

 

Views:
1474