බිම් කඩක් අහිමි ජනතාවගේ සංවේදී අනාවරණය

by MarlenePerera
09-May-2020

ජීවිත කාලය පුරාවට තමන් හුස්ම ගත් පරිසරය සහ තමා ජීවත් වූ බිම් කැබැල්ල, දශක තුනක් පුරාවට පවතී යුද්දය නිසා අහිමිව, තවමත් සුසුම් හෙලන වවුනියාවේ ඇතැම් වැසියන්ගේ කඳුළු කතාවයි මේ. යුද්දය අවසන් වී වසර දහයක් ගෙවුනද, තවමත් අවතැන් වූ අහිංසක ජනතාවගේ ප්‍රශ්නය අදාල බලධාරීන්ගේ විසින් නිසි ලෙස ආමන්ත්‍රණය නොකිරීම කණගාටුදායක කරුණකි. මේ ඒ පිළිබඳව MediaCorps තරුණ ජනමාධ්‍යවේදියකු වන දර්ශන් කනීල් කළ සටහනකි.

 

Views:
395