බයිසිකලයක් කථා කරයි.

by chathurangiayesha88@gmail.com
14-Mar-2018

ආගම්වාදී හා ජාතිවාදී අදහස් වලින් තොරව මිනිසුන්ගේ විවිධත්වය පිළිගැනීම සහ සියල්ලන්ගේ අදහස් වලට ගරු කිරීම ගැන කථා කරන මෙම රේඩියෝ නාට්‍ය මගින් සිංහල, දෙමළ, මුස්ලිම් යනාදී සියලූ ජන වර්ගයන්ට යහපත් ආදර්ශයක් සපයනු ලබයි.

Views:
2647