දෑතේ සවියෙන් පා යුග සරසන දිරිය කාන්තාව...

by chathurangiayesha88@gmail.com
21-Feb-2018

රූපා හෙට්ටිආරච්චි නම් වූ දිරිය කාන්තාව සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පාවහන් නිෂපාදනය කිරීම ආරම්භ කරන්නට විය. දරුවන් පස් දෙනෙකුට මවක් වන ඇය එක් අතකින් සිය ස්වාමියාටද ශක්තියක් වෙමින් තම පවුල රැකගැනීමට වෙහෙසෙන දිරිය කාන්තාවකි.

 

Views:
953