ARE YOU PASSIONATE ABOUT SOCIAL ISSUES?
DO YOU WANT TO DRIVE INNOVATIVE SOLUTIONS?
BE A PART OF THE CHANGE. YOUR VOICE MATTERS!

FEATURED

Photo Stories

...

Breaking the Glass Ceiling

13-Mar-18 Sinduri Sappanipillai-Ivoice Team
...

Her Powerful Smile

05-Mar-18 Sinduri Sappanipillai-Ivoice Team

IDEAS

We believe in the infinite potential of people. By creating a network of passionate people, we hope to inspire great ideas and find solutions to address burning social issues.

0 Votes

අන්තර්ජාලය නිසා අහිමි වන අඹු සැමි දරු සබැඳියාව​.

Problem

අන්තර්ජාලය හොද අතට වගේම නරක අතට පාවිච්චි කරන පිරිස් සිටීනවා. ඒ අතුරින් කතා බහට ලක් නොවන පිරිසකි මේ අඹු සැමි දරු යනු. මෙම අන්තර්ජාලය අයුතු ලෙස පරිහරනයෙන් පවුල් සන්ස්ථව මුලුමනින්ම දෙදරා යන බව සමජය නොදත් කරුනකි.අන්තර්ජාලය නිසා පවුල් සන්ස්ථාව බිඳි යන්නේ කෙසෙද යත්, අද අන්තර්ජාලයෙහි සැරි සරන සමාජ ජාල වෙබ් අඩවි මෙයට ප්‍රෙධාන හේතුව වී ඇත. උදා:- FACEBOOK, WHATS-APP,VIBER, TWEETER,IMO

THE SOLUTION

මෙම වෙබ් ජාල මගින් පවුල් සන්ස්ථාව දෙදරා යාමට පසුබිම් වන්නේ කෙසෙද යන්න මෙසේ උදහරණයකින් දැක් විය හැක​, උදා:- මෙම ජාලා හරහා තම හිත මිතුරන් සමඟ වීඩියෝ ඇමතුම් මෙන්ම චැට් කරන්නද පුලුවනී. උදේ රැකියවට යන සැමියා ආ පසු ගෙදර එන්නේ හවසටය​. මෙතෙක් තනිව සිටින නූතන බිරිඳ තම පාලුව තනිකම මග හරව ගනු ලබන්නේ මෙම ජාලා මඟිනි.මෙතුලින් අලුත් මිතුරු මිතුරියන්ද සොයා ගත හැකිය​.අන්‍යෝන්‍ය බැදීම් ඇති වීම සාමන්‍ය කරනයක් බවට පත් වේ.මවට තම දරුවන් පිළි බඳ සෙවීමටඳ කාලය නොමැති වේ.මෙයින් දරුව සහ මව අතර බැදීම් දුරස් වනව මෙන්ම දරුවන් තම හිතු මතෙ වද කිරීමතද පෙලබේ. මෙය එක් උදහරනයක් පමණී. මෙම තත්ත්වය මඟ හරවා ගෙනීමට මා හට අප ප්‍රෙදේසයේ මා හට කළ හැකි දේ; (1) සමජ ජාලා අයුතු ලෙස පරිහරනයෙන් වන හානි අඩන්ගු අත් පත්‍රිකා ගසා පාසල් හා පන්සල්, පල්ලී,කෝවිල් වැනී පොදු ස්ථාන මුල් කර ගනිමින් බෙදා දීම​. (2) සමජ ජාලා අයුතු ලෙස පරිහරනයෙන් වන හානි පිළිබඳව ගම් මට්ටමින් මනෝවිද්‍යාත්මක දේශනාවන් පෙවත් වීම​.(මෙය සඳහා ප්‍රෙදේසයේ පවුල් සෞක්‍ය නිලධාරියා, ග්‍රාම සේවක මහතා සහා මනෝවිද්‍යා වෛද්‍යවරයෙක් සන්බන්ඳ කර ගනු ලෙබේ)

BY Mohamed Faslan
3 Votes

ඩෙංගු මර්දනය සඳහා මදුරු උගුලක්

Problem

පරිසරයට අපි වැරදි කලා සහ අපි වරද තේරුම් ගත්තා අපිට එකට දඩුවම හම්බඋනා,නමුත් අපි වැරදි නොකර හිටියා නම් හෝ ඒවා වල්ක්වගත්ත නම් අද අපිට මෙවැනි ප්රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ ඔබ දැනුවත්ද ඩෙංගු මාරයා විසින් කොපමණ ජිවිත ගණනක් අපට අහිමි උනාද කියලා මෙමගින් යෝජනා කරනු ලබන්නේ ඩෙංගු මදුරුවන් හෝ අනෙකුත් මදුරුවන් බෝ වීම අවම හෝ සම්පුර්ණයෙන් වැලැක්වීම වේ

THE SOLUTION

මේ සම්බන්දයෙන් මා විසින් පරීක්ෂණ පවත්වා නිර්මාණය කරන ලද මදුරු උගුලක් තිබේ එහි තිබෙන්නේ මදුර්වන් ආකර්ෂණය කරගන්නා ක්රම කිහිපයක් එකතු කර සාදන ලද මෙවලමකි (ඉලෙක්ත්රොනික් ,C o 2,තාපය,ආලෝකය ) එමගින් මදුරුවන් ආකර්ෂණය කර විනාශ කරනු ලැබේ මෙය පරීක්ෂණ මගින් සාර්ථක බව ඔප්පු වී තිබේ

BY Nalinda Silva
1 Votes

Beyond The Frame අභිප්‍රේරණ වැඩමුළුව

Problem

"මට පාඩම් කරන්න බැහැ. කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ. පාඩම් කරන්න වෙලාවක් නැහැ. පොත අතට ගත්තම නින්ද යනවා. පාඩම් කරන්න හිතෙන්නෙ ම විභාගයකට සතියක ට කලින්. පාඩම් කරන්න හිත හදා ගන්න බැහැ. පාඩම් කරන්න හරිහැටි තැනක් නැහැ. ගෙදර හරියට ශබ්ද බද්ද ! ගණිතය කියන්නේ හරි ම අමාරු විෂයයක්. මේ පාරත් ගණිතයට ලකුණු අඩුයි. ට ඉගෙන ගන්න බැහැ; මම හරිම දුර්වලයෙක්;හරිම අවාසනාවන්තයෙක්. මෙවැනි කාටවත් ම නොකියන, කිව්වත් විසදුම් නොලැබෙන, ලැබුණත් තමන් ට නොගැලපෙන දැවැන්ත ප්‍රශ්න රාශියකින් අප ගේ නංගිල මල්ලිලා පෙළෙන අතර මේවා ට සැබෑ විසදුම් නොලැබීම සැබෑ ගැටළුවකි.ආගමික ස්වරූපයේ විසඳුම්වලින් ආත්ම ශක්තිය තවත් හීනකරයි. පවතින අභිප්‍රේරණ වැඩසටහන් වියදම් අධිකය.

THE SOLUTION

අත්දැකීම් අතරින් ම කැලණිය සරසවියේ උපාධියට මනෝවිද්‍යා විෂයය ඉගෙන ගන්නා අතරතුරේ ම මට මෙන් ම මගේ යහළුවන් කිහිපදෙනෙකුට ම හිතුනේ මේ දැණුම ගැටලුව විසඳන්න ප්‍රායෝගික ව යොදා ගන්න බැරි ඇයි කියලා. උපාධියෙන් පස්සේ ජයවර්ධන සරසවිය ට අනුබද්ධ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපදේශනය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරද්දී මේ ආශාව හා බලාපොරොත්තු වැඩි වුණා. වැදගත් ම දේ විභාගයට මුහුණ දෙන අපේ පරපුර ට ඔවුන්ගේ හැකියාව ගැන ඇත්ත විශ්වාසයක් ඇති කිරීමයි. ඒ සඳහා නියාමක වැඩමුළුවක් විදිය ට කොළඹ දී වැඩමුළුවක් සාමාන්‍ය පෙළ ශිෂ්‍ය පිරිසක් ඉලක්ක කර ගෙන පවත්වන්න අපි තීරණය කළෙමු. තෝරා ගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 50කට අඩු සංඛ්‍යාවක් ඉලක්ක කර ගෙන මේ වැඩමුළුව පැවැත්වීම ට අදහස් කළෙමු. මෙම වැඩමුළුවේ දී කාලය කළමනාකරණයකර ගන්නේ කොහොමද, විවේකය ඵලදායි ලෙස ගතකරන්නේ කොහොමද, මතකය වැඩිදියුණු කරගන්නේ කොහොමද යන්න මෙන්ම තමා තුළ ඇති සෑම අසාර්ථකත්වයක්ම සාර්ථකත්වය සඳහා යොමු කරගන්නේ කොහොමද ආදි තේමා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු. සිසු මනස තුළ නව ප්‍රබෝධයක් ඇති වන ආකාරයෙන් සංගීතය, වීඩියෝ දර්ශන, ගීත. කණ්ඩායම් ක්‍රියාකාරකම් දේශන හා සාකච්ඡාවන් සමඟ යොදා ගැනීමට අපේක්ෂා කරමු.

BY Sudarika