කිසිවෙකුගේ ඇසට නොපෙනුන තුම්බාලේ ජන ජීවිතය

by MarlenePerera
19-Jun-2020

මඩකලපුව දිස්ත්‍රික්කයේ තික්කුඩි තුම්බාලේ, දුෂ්කරතාවයන් නොඅඩුව පවතින ගමකි. ගම්මානයට පිවිසීමට හරිහැටි මාර්ගයක් නොමැතිකම නිසා ඇණහිට ඇති ප්‍රවාහන සේවයත්, වන සතුන්ගේ උවදුරුත් මෙහි ජිවත්වන ජනයා පීඩනයේ පතුලටම ඇද දැමීමට සමත් වී ඇත. තම දුෂ්කර දිවිය නිමකොට වසන්තයේ අරුණළු තම ගම්මානයට වැටෙන්නේ කවදාද කියා ඔවුන් මඟ බලා සිටියි.

 

Views:
543