Emerging & Exploring | www.ivoice.lk

39

“මට මේක  කරන්න බෑ…මොකද මට මුකුත් නෑනේ ” මිනිසා විසින් මෙසේ සිතීම  නිසා තමා සතු විභවයන් අත්හැර ගනී. නමුත් තවදුරටත් එය යථාර්තයක් නොවන බව පසක් කරමින් ඇය තමා  සතු චිත්ත ධෛර්යයෙන් , ශක්තියෙන්  සහ ආත්ම විශ්වාසය නිසා තම ජීවිතය සාර්ථක කර ගත්තාය.

மனிதன் தன் இயளுமைகளை, இதைத்தான் செய்ய முடியும் இதனை செய்ய முடியாது என வரையறை செய்து கொள்கின்றான். ஆனால் தன்நம்பிக்கை இருப்பின் வரையறைகளை கடந்து வாழ்வில் வெற்றிபெற முடியும் என்பதற்கு உதாரணமாக திகழ்பவரே மருதமுனையை சேர்ந்த ‘துன்யா சுவீட்’ உரிமையாளர் திருமதி. சரீப் இஜிதா.

The most common way people give up their power is by thinking they don’t have any. The realisation of her inner-power, courage, and confident have made her highly successful.

NO COMMENTS

LEAVE A REPLY