Steps Towards | www.ivoice.lk

87

දශක තුනක් පුරා පැවති කුරිරු යුද්ධය සිය දහස් ගණනින් කාන්තාවන් අසරණ තත්වයට ඇද දැමුවා නොවේද ???එකී අතීතයට තවදුරටත් වෛර නොකරන ඔවුන් කුඩා පරිමාණ ස්වයං රැකියා ඔස්සේ තම ජීවිත වලට අරුණැල්ලක් එකතු කර ගනී.නමුත් ඔවුන් තව දුරටත් පිළිසරණක්, අවස්ථාවන් සහ තමාටම වූ අනන්‍යතාවක් බලාපොරොත්තු වේ.ඔවුන් එය බලාපොරොත්තු වන්නේ කාගෙන්ද…?? ඔබගෙන්ද ..නැත්නම් රටෙහි වූ කිනම් සමාජ කොට්ඨාශයෙන්ද….ප්‍රශ්නයට පිළිතුර ඔබට බාරය…
யுத்தத்தால் பாதிக்கப்பட்ட பிரதேசங்களில் வாழக் கூடிய நூற்றுக்கணக்கான பெண்கள் சிறு கைத்தொழில்களில் வெற்றிகரமாக ஈடுபட்டு வருகின்றனர். இருப்பினும் அவர்களுக்கான வாய்ப்புக்களும் அங்கீகாரமும் போதுமானதாக இல்லை. பார்வையாளர்களின் கருத்துக்களை வரவேற்கின்றௌம்.
Hundreds of women from the war-affected setting are thriving in small scale self-employments. They still need support, opportunities and recognition.

NO COMMENTS

LEAVE A REPLY