Building Confidence | www.ivoice.lk

1391

#Building_Confidence: War has badly affected the economic stability of women who have often been excluded by several development programs. Sivanarul Multi-food processing centre, functioning from Kilinochchi, is a role model organization.

මෙම ආහාර සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීමේදී එහි යුද්ධයෙන් පිඩාවට පත්  කාන්තාවන් 30කට ආසන්න ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබාදුන් අතර අද වනවිට එහි කාන්තාවෝ 70කට අධික ප්‍රමාණයක් සේවයේ නිරත වෙති.සිවනාරුල් ආයතනය මගින් කාන්තාවන්ට තම ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීම සදහා ඔවුන් සතු හැකියාවන් පිළිබද විශ්වාසය ගොඩනගාගැනීම උදෙසා ලැබෙනුයේ මහගු පිටිවහලකි.

யுத்தம் பல பெண்களின் பொருளாதார முன்னேற்றத்தை பாதித்துள்ளது. சககால அபிவிருத்தி செயற்றிட்டங்களில் பாதிக்கப்பட்ட பெண்களை முக்கிய பயனாளிகளாக இருப்பது குறைவே. கிளிநொச்சி  சிவனருள் உணவுத் தயாரிப்பகம் இதற்கு விதிவிலக்கானது.

 

NO COMMENTS

LEAVE A REPLY