Ideas

 We believe in the infinite potential of people. By creating a network of passionate people, we hope to inspire great ideas and find solutions to address burning social issues. 

பிளாஸ்டிக் பாவனையை குறைக்க விழிப்புணர்வு வழங்கள்

The Problem

பிளாஸ்டிக் பாவனையால் குப்பைகளை பெறவரும் ஊழியர்கள் குப்பைகளை பெற பின்வாங்குகின்றனர். இதனால், குப்பை ஒரு வாரத்திற்கு மேல் கிராமத்தில் தேங்கி உள்ளது.

THE SOLUTION

1. கிராம மட்டத்தில் பிளாஸ்டிக் பாவனையின் மூலபாதிப்புகளை அடையாளங் காணல். 2. அதிகாரிகளின் கருத்தைப் பெறல். 3. பாதிக்கப்படும் மக்களிடம் கருத்துப் பெறல். 4. பிளாஸ்டிக் பயன்பாட்டுக்கு மாற்றீடானவற்றை அறிமுகப்படுத்தல். 5. இவற்றை உள்ளடக்கி ஒரு வீடியோ தயாரித்தல். ஒரு கட்டுரை வரைதல். குறித்த கிராமத்தின் தலைமைபீடங்களுக்கு வழங்குதல். 6. சமூக ஊடகங்களில் பகிர்தல்.

BUDGET

120000

BY Isbahan Sharfdeen
0 Votes

Establishing a network of Clubs to provide university students and school students to practice entrepreneurship

The Problem

Sri Lanka's foreign income account has stayed in the deficit status for a long time.The unemployment rate keeps on rising and it has become a headache among young people.One solution to get rid of this problem is to strengthen local entrepreneurship by producing more and more entrepreneurs.

THE SOLUTION

My solution for this problem is to establish a network of clubs which give a platform for the university students and school children a platform to practice entrepreneurship.The club meetings will be held on a weekly basis.The clubs will operate in such a way that business ideas will be generated through brainstorming session with a solid business plan with a budget.Then the idea will be executed.The progress of the executed idea will be reported in weekly meetings.Apart from that students will be taught to write proper business plans, how to attract angel investors and how to run proper fund raising campaigns in order to obtain a sufficient capital to the business.The university clubs and school clubs will be given the power to install new clubs in universities and schools respectively and all the said clubs will be controlled and monitored by a single body.An award ceremony will be held each year to recognize achievements made by the clubs pertaining to their work .Moreover, they will be recognize through social media on monthly basis for the work they have done to keep them engaged with producing solid ideas and practicing entrepreneurship.

BUDGET

100000

BY Navindu Kalansuriya
15 Votes

வீட்டு வன்முறை.

The Problem

கனவன் மனைவியாக வாழும் போது, கனவனின் சகல வன்முறைகளையும் சகித்துக்கொள்வது என்பது பொதுவான விடயமாக உள்ளது. எது வன்முறை, என்பது குறித்த தெளிவு கிடையாது. எனவே, தெளிவுபடுத்த வேண்டிய தேவை உள்ளது.

THE SOLUTION

1. பிரச்சினைகளை அடையாளங் காணல். அவற்றை அட்டவணைப்படுத்துதல். 2. பிரச்சினைகளுக்கு உட்பட்ட 2வரது கருத்துக்களைப் பெறல். 3. பிரச்சினைக்கு தீர்வு வழங்கும் நிறுவனங்களை அடையாளங்கண்டு அவர்களது கருத்தைப் பெறல். 4. இவற்றை உள்ளடக்கிய வகையில், ஒரு Video Documentary ஐ தயாரித்தல். 5. அதனை Advocacy செயவோருக்கு வழங்குதல் மற்றும் சமூக ஊடகங்களில் பகிர்தல். 6. இது குறித்து சமூக தலைவர்களிடம் விளிப்பை ஏற்படுத்தும் ஒரு கலந்துரையாடலை மேற்கொள்ளல்.

BUDGET

120000

BY Isbahan Sharfdeen
1 Votes

"නිදන්ගත වකුගඩු රෝගයෙන් වැළකීමට..."

The Problem

පදවිය, පරාක්‍රමපුර ශ්‍රී ලංකාවේ ඉහලම වකුගඩු රෝගීන් පිරිසක් වාර්තාවන ප්‍රදේශයයි. ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නොමැත. වර්තමානය වනවිට මෙම රෝගී තත්වය පාසල් ප්‍රජාව අතර පවා වාර්තාවීම බරපතල ප්‍රශ්නයකි. ඒ බව දත්ත වාර්තා වී ඇත. පාසල් ළමුන් අතර හඳුනානොගත් වකුගඩු රෝගය පැතිර යාම ප්‍රධාන ප්‍රශ්නය වන අතර ඒ සඳහා පවතින අදහස්වල අවිද්‍යාත්මක බව මිට හේතුව බව වටහාගත හැක. -ප්‍රතිකාර ක්‍රම සඳහා ප්‍රධාන වෛද්‍ය ධාරාවෙන් බැහැර ප්‍රතිකාර සඳහා යොමුවීම -දෛනික රටාවේ වෙනස්කම් නොකිරීම - ලෝහ බාජන භාවිතයට විසඳුමක් නොමැති වීම

THE SOLUTION

1. වකුගඩු රෝගීන් සහිත පවුල් හඳුනාගැනීම සහ එම පවුල්වල පාසල් මට්ටමේ දරුවන් සංඛ්‍යාලේකන ගත කිරීම 2. එම ළමුන්ගෙන් බහුතරයකගේ පාසැල හඳුනාගැනීම 3. එම පාසලේ වසර මට්ටමින් කුඩා කණ්ඩායම් සැකසීම 4. සතිපතා අනෙක්එ පාසල්ම ළමුන් දැනුවත් කිරීමට කණ්ඩායම් අතර තරඟයක් සංවිධානය කිරීම 5. නිර්මනශිලිම කණ්ඩායමට ත්‍යාගයක් ලබා දීම 6. මසකට වරක් වීඩියෝ දර්ශන සහ නාට්‍ය අසුරුන් දෛනික ජිවන රටාවේ වෙනස්කම් වියයුතු තැන් හඳුන්වාදීම (ජල පෙරණ භාවිතය, ගොවිතැන් කටයුතුවලදී ආවරණ දීම, ආහාර වැව් ජලයෙන් පිසීමේදී අනුගමනය කලයුතු ක්‍රම, ප්‍රධාන සෞඛ්‍ය ධාරාවේ ආරක්ෂාව හඳුන්වා දීම, සෑම නිවසකටම දින දර්ශනයක් මගින් සැලැස්මක් සපයා දීම) 7. පාසල් සඳහා කඩදාසි කෝප්ප හඳුන්වා දීම 8. මාස 02කට පසු ව්‍යාපෘතිය ඇගයීම

BUDGET

50000

BY Suzith
2 Votes

පවුල් සැලසුම සහ ජාතිවාදය

The Problem

ජනගහන වර්ධනය වර්තමානයේ ප්‍රධාන ගැට`ඵවක්ව වි පවතිනවා, ජාති ආගම් භේදයකින් තොරව එම ග ැට`ඵවට උපත් පාලනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත. ලංකාව තුලද අනිසි ජනගහන වර්ධනය තුල සමාජ, ආර්ථික, සංස්කීතික, දේශපාලනික ගැට`ඵ වලට මුහුණ පෑමට සිදුව ඇත. එහෙත් උපත් පාලන විරෝධය ලංකාව තුළ ජාතිවාදි මුහුණුවරක් ගෙන ඇත. නමුත් උපත් පාලනය සීමා නොකිරීම තුළ මුසුලිම්, සිංහල, දෙමළ, බර්ගර් වේවා මේ සෑම ජන කොට්ඨාශයක්ම එයින් ඇතිවන්නාවු ප්‍රතිඵලයන් වලට සමව මුහුණු දීමට සිදුව තිබෙනවා. උපත් පාලනයට මතුව එන විරෝධතා සහ සමාජ, ආර්ථික, සංස්කීතික, දේශපාලනිකව සහ සෞඛ්‍ය මය වශයෙන්ද

THE SOLUTION

ජාතිවාදය පසුබිම්කරගෙන වෛදයවරු සහ විවිධ සංවිධාන පර්හ්වයන්ගේ අදහස් හා උපත් පාලනය ප්‍රතික්ත්‍ෂ්ප කිරීම තුළ 1 මවට ඇතිවන කායික මානසික සහ ශාරිරික සෞඛ්‍ය ගැට`ඵ 2 අඩු වයසින් විවාහ වීම සහ නිසි පවුල් සැලසුමක් නොමැති වීම සහ ලිංගික අධ්‍යාපනය මද`කම හේතුවෙන් ඇතිවන අර්බුධ 3 නොමේරු දරු උපත් ඇති වීම 4 ගබ්සා වීම දරුවන් අතර නිසි වයස් පරතරයක් නොමැති තත්ත්ව තුළ දරුවන්ට පෝෂණ උණතා ඇතිවීම හා විවිධ රෝගි දරුවන් බිහිවීම 5 පවුල් අර්බුධ හා ආර්ථික ගැටඵ යනාදි තත්ත්වයන් පවුල් සෞඛ්‍ය නිළධාරිනි, වෛද්‍යවරයෙක් සමඟ සම්මුඛ සාකච්ඡා සහ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන හා දත්ත වාර්තා චිත්‍රපයටක් මගින් පෙන්වා උපත් පාලනය හා සබැදි දුර්මත ඉවත් කිරීමත් නිසි පවුල් සැලසුම සමාජ ප්‍රගමනයට ඇති දායකත්වය සමාජගත කිරිම

BUDGET

150000

BY shani
0 Votes

පවුල් සැලසුම සහ ජාතිවාදය

The Problem

ජනගහන වර්ධනය වර්තමානයේ ප්‍රධාන ගැට`ඵවක්ව වි පවතිනවා,නමුත් උපත් පාලනය කිරීම විරුද්ධ මතයක් ලෙස ජාතිවාදය පෙරමුණ ලා ඇත ජාති ආගම් භේදයකින් තොරව උපත් පාලනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත. ලංකාව තුලද අනිසි ජනගහන වර්ධනය තුල සමාජ, ආර්ථික, සංස්කීතික, දේශපාලනික ගැට`ඵ වලට මුහුණ පෑමට සිදුව ඇත. එහෙත් උපත් පාලන විරෝධය ලංකාව තුළ ජාතිවාදි මුහුණුවරක් ගෙන ඇත. නමුත් උපත් පාලනය සීමා නොකිරීම තුළ මුසුලිම්, සිංහල, දෙමළ, බර්ගර් වේවා මේ සෑම ජන කොට්ඨාශයක්ම එයින් ඇතිවන්නාවු අතුරු ප්‍රතිඵලයන් වලට සමව මුහුණු දීමට සිදුව තිබෙනවා. උපත් පාලනයට මතුව එන විරෝධතා සහ සමාජ, ආර්ථික, සංස්කීතික, දේශපාලනික ගැට`ඵ සමුම්ඛ සාකච්ඡා මගින් වාර්තා චිත්‍රපටයකින් පෙන්වීම

THE SOLUTION

ජාතිවාදය පසුබිම්කරගෙන වෛදයවරු සහ විවිධ සංවිධාන පර්හ්වයන්ගේ අදහස් හා උපත් පාලනය ප්‍රතික්ත්‍ෂ්ප කිරීම තුළ 1 මවට ඇතිවන කායික මානසික සහ ශාරිරික සෞඛ්‍ය ගැට`ඵ 2 අඩු වයසින් විවාහ වීම සහ නිසි පවුල් සැලසුමක් නොමැති වීම සහ ලිංගික අධ්‍යාපනය මද`කම හේතුවෙන් ඇතිවන අර්බුධ 3 නොමේරු දරු උපත් ඇති වීම 4 ගබ්සා වීම දරුවන් අතර නිසි වයස් පරතරයක් නොමැති තත්ත්ව තුළ දරුවන්ට පෝෂණ උණතා ඇතිවීම හා විවිධ රෝගි දරුවන් බිහිවීම 5 පවුල් අර්බුධ හා ආර්ථික ගැටඵ යනාදි තත්ත්වයන් පවුල් සෞඛ්‍ය නිළධාරිනි, වෛද්‍යවරයෙක් සමඟ සම්මුඛ සාකච්ඡා සහ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන හා දත්ත වාර්තා චිත්‍රපයටක් මගින් පෙන්වා උපත් පාලනය හා සබැදි දුර්මත ඉවත් කිරීමත් නිසි පවුල් සැලසුම සමාජ ප්‍රගමනයට ඇති දායකත්වය සමාජගත කිරිම

BUDGET

150000

BY shani
2 Votes

கிளிநொச்சியில் விலங்கு பண்ணை ஒன்று சீரற்றமுறையில் பராமரித்து வருகின்றனர்.

The Problem

கிளிநொச்சியில் விலங்கு பண்ணை ஒன்று சீரற்றமுறையில் பராமரித்து வருகின்றனர் என்றும் பண்னை வழியாக மக்கள் பயணிக்கமுடியாத அளவிற்கு துர்நாற்றம் ஏற்படுவதாகவும் விலங்கு களிவுகள் வீதிகளில் தேங்கி நிற்பதாகவும் அதனால் நுளம்பு மற்றும் ஈக்களின் பெருக்கம் அதிகரித்து சுற்றி இருக்கும் கிராமங்களில் வாழும் மக்களிற்கு நோய்கள் ஏற்பட்டு வருவதாகவும் மக்கள் அறிவித்தனர்.

THE SOLUTION

விலங்கு வளர்க்கறார்கள் ஆனால் சுற்றியுள்ள கிராமமே எதிர்க்கின்றது...... இவ்வாறான முறையில் விலங்குகளை வளர்ப்பவர்களுக்கு எதிராக உரிய நடவடிக்கைகளைஎடுத்தல் அத்துடன் இவ்வாறு உரிய முறையில் விலங்கு வளர்ப்பு மேற்கொள்ளாதவர்களை ஒரு செயலமர்வின் மூலம் வழிநடாத்துதல்.

BUDGET

100000

BY Fn Studios
2 Votes

இளம் வயதுக் குழந்தைகளும் இலங்கைத் தாய்மார்களும்...

The Problem

இலங்கை நாட்டைப் பொறுத்தவரையில் பல அநாதை இல்லங்கள் அமையப்பெற்று கானப்படுகின்றன.இதற்கானகாரணம் வறுமை மற்றும் தகாத தொடர்பின்மூலம் பிறந்த குழந்தைகளை பராமரிக்க முடியாது அவர்களைஅநாதை இல்லங்களில் சேர்த்துவிடுகின்றனர். அதுமட்டுமல்லாது தற்போது இலங்கையில் பரவிவரும் இன்னொரு நோய் பிறக்கும் குழந்தைகளைக் கடத்தல் மற்றும் குழிதோண்டிப்புதைத்தல் என்பனவாகும்.இது ஒருபக்கம் ஒருக்க மற்றைய பக்கம் குழந்தைப் பாக்கியமின்றித்தவிப்பவர்களுக்கு எளிதாக ஒரு குழந்தையை தத்தெடுத்து வளர்க்க முடியாத நிலையும் இலங்கையில் காணப்படுகிறது.

THE SOLUTION

இவ்வாறு குழந்தைகளைக் கொள்ளும் மனிதர்கள் அல்லாது மனித உருவில் உள்ள மிருகங்களுக்கு அரசாங்கத்தின் தலைமையில் பொலிஸ்மூலமாக கடுமையான தண்டனைகளை வழங்குதல். மேலும் குழந்தைகளை எப்படி வளர்ப்பது அவர்களை எப்படிப் பாதுகாப்பது என்பது தொடர்பிலான செயலமர்வுகளை நடாத்துதல்.

BUDGET

100000

BY mohamed faslan
1 Votes